Uva_College_Badulla_Official_Logo1
Welcome to Uva College...

Identity

Motto

“සෞභාග්‍යයෙන් ශ්‍රමය කරා”   

”From prosperity to labor”

Flag

Badge

School Anthem

නමදිමු සිරස නමා බැතිනි
හද රැඳි අප විදුහල් මෑණි
නමදිමු සිරස නමා බැතිනි

දෙස බස රැස රකිනට හෙල දෙරණේ
නැණ ගුණ දහමට සිත යොදවන්නේ
ඔබ සෙවනේ ලැබ රැක වරනේ
ඌව මහා විදුහල් මෑණී …………….. //

නමදිමු සිරස නමා බැතිනි ………….

කුසුමන් අතරේ රන් පියුමක් සේ
විදුහල් අඹරේ රන් තරුවක් සේ
බැබලේවා ඔබ සැරදේවා
ඌව මහා විදුහල් මෑණී …………… //

School Colors

School Tie