Uva_College_Badulla_Official_Logo1
Welcome to Uva College...

Category Competition

සමස්ත ලංකා පාසැල් සංගීත තරගය 2024

ඒකල වාදනය කනිෂ්ඨ රාගධාරී ගිටාර් සමස්තලංකා ප්‍රථම ස්ථානය බානුජ යසිරු ඒකල වාදනය ජ්‍යෙෂ්ඨ රාගධාරී ධූන් ගිටාර් සමස්තලංකා ප්‍රථම ස්ථානය අරෝශ දිල්හාර ශෛලීගත නාට්‍ය ජවනිකා මනමේ නාට්‍ය .පළාත් ප්‍රථම ස්ථානය සමගින් සමස්තලංකා නියෝජනය… ඉදිරිපත් වූ සියලුම දරුවන්ට ඌව මහා විද්‍යාලයේ උණුසුම්…

South Asian schools combat games 2024 Winners

Teakwondo Winners Uva college 2024

බංග්ලාදේශයේ පැවති South Asian schools combat games 2024 ටයිකොන්ඩෝ තරගාවලියේ විශිෂ්ට දක්ෂකම් පා අප විද්‍යාලයට ,ඌව පළාතට මෙන්ම ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණයක් ගෙන දුන් ඌව මහා විද්‍යාලයේ ආදරණීය පුතණුවන් දෙපළට උණුසුම් සුභ පැතුම් Hasun tharanga sparing event – Gold medal…