Tel: +94 552 222 366 info@uvacollege.com
South Asian schools combat games 2024 Winners

බංග්ලාදේශයේ පැවති South Asian schools combat games 2024 ටයිකොන්ඩෝ තරගාවලියේ විශිෂ්ට දක්ෂකම් පා අප විද්‍යාලයට ,ඌව පළාතට මෙන්ම ශ්‍රී ලංකාවට විශාල ජයග්‍රහණයක් ගෙන දුන් ඌව මහා විද්‍යාලයේ ආදරණීය පුතණුවන් දෙපළට උණුසුම් සුභ පැතුම් Hasun tharanga sparing event – Gold medal…

