Tel: +94 552 222 366 info@uvacollege.com


ඒකල වාදනය කනිෂ්ඨ රාගධාරී ගිටාර් සමස්තලංකා ප්‍රථම ස්ථානය
බානුජ යසිරු
ඒකල වාදනය ජ්‍යෙෂ්ඨ රාගධාරී ධූන් ගිටාර් සමස්තලංකා ප්‍රථම ස්ථානය
අරෝශ දිල්හාර
ශෛලීගත නාට්‍ය ජවනිකා මනමේ නාට්‍ය .පළාත් ප්‍රථම ස්ථානය සමගින් සමස්තලංකා නියෝජනය…
ඉදිරිපත් වූ සියලුම දරුවන්ට ඌව මහා
විද්‍යාලයේ උණුසුම් සුබපැතුම්
ස්තූතියි
විදුහල්පති තුමා , නියෝජ්‍ය විදුහල්පතිවරු සහ සෞන්දර්ය අංශය ඇතුළු ආචාර්ය මණ්ඩලය