Tel: +94 552 222 366 info@uvacollege.com
“සෞභාග්‍යයෙන් ශ්‍රමය කරා”
”From prosperity to labor”
නමදිමු සිරස නමා බැතිනිහද රැඳි අප විදුහල් මෑණිනමදිමු සිරස නමා බැතිනි
දෙස බස රැස රකිනට හෙල දෙරණේනැණ ගුණ දහමට සිත යොදවන්නේඔබ සෙවනේ ලැබ රැක වරනේඌව මහා විදුහල් මෑණී …………….. //
නමදිමු සිරස නමා බැතිනි ………….
කුසුමන් අතරේ රන් පියුමක් සේවිදුහල් අඹරේ රන් තරුවක් සේබැබලේවා ඔබ සැරදේවාඌව මහා විදුහල් මෑණී …………… //