Uva_College_Badulla_Official_Logo1
Welcome to Uva College...

සමස්ත ලංකා පාසැල් සංගීත තරගය 2024

ඒකල වාදනය කනිෂ්ඨ රාගධාරී ගිටාර් සමස්තලංකා ප්‍රථම ස්ථානය

බානුජ යසිරු

🟣ඒකල වාදනය ජ්‍යෙෂ්ඨ රාගධාරී ධූන් ගිටාර් සමස්තලංකා ප්‍රථම ස්ථානය

අරෝශ දිල්හාර

🟣ශෛලීගත නාට්‍ය ජවනිකා මනමේ නාට්‍ය .පළාත් ප්‍රථම ස්ථානය සමගින් සමස්තලංකා නියෝජනය…

ඉදිරිපත් වූ සියලුම දරුවන්ට ඌව මහා

විද්‍යාලයේ උණුසුම් සුබපැතුම්🇺🇦🇺🇦🇺🇦

ස්තූතියි

විදුහල්පති තුමා , නියෝජ්‍ය විදුහල්පතිවරු සහ සෞන්දර්ය අංශය ඇතුළු ආචාර්ය මණ්ඩලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *